සේයා පුවත

මන්දකට හසුවූ දුර්ලභ කලු පැහැති කොටියා [PHOTOS]

(UTV | නල්ලතන්නිය) – ශ්‍රි පාද රක්ෂිතයේ සැරිසැරු දුර්ලභ කලු පැහැති කොටියෙකු මන්දකට හසු වි තිබේ.

නල්ලතන්නිය, ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කොවිල අසල වගා භූමියක අටවන ලද මන්දකට කළු කොටියා හසු වි ඇති බව වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසයි.

වනජීවි නිර්වින්දන පශුවෛද්‍යවරයාගේ සහය ඇතිව මන්දට හසු වි සිටින කළු කොටියා මුදා ගැනීමට කටයුතු කළ බව නල්ලතන්නිය වන ජීවි කාර්යාලයේ නිලධාරීන් පැවසුවේය.

Related posts

පතොක් ගසක් මුදුනේ තැනුණු බකමුණු කැදැල්ල

Mohamed Dilsad

සිංහල සංස්කෘතිය ආක්‍රමණය කරන ලෝක නායකයින්

Mohamed Dilsad

ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ බස් රථ සේවාවන් ක්‍රියාත්මක වූ අයුරු

Mohamed Dilsad

Leave a Comment