දේශීය

ශ්‍රී ලංකාව සාර්ථකව කොරෝනා වසංගතයට සටන් කරන බව අගමැති මෝදි කියයි

(UTV | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සාර්ථකව කොරෝනා වසංගතයට එරෙහිව සටන් කරමින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ කළ සංවාදයක් පිළිබඳව ට්විටර් සටහනක් තබමින්.

මෙයින් ඇතිවූ ආර්ථික බලපෑම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදි ඉන්දියාව අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බව ද ඉන්දීය අගමැතිවරයා පවසයි.

 

 

 

Related posts

හිඟ විදුලි බිල්පත් ගෙවන්න සහන කාලයක්

Mohamed Dilsad

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

නවක වද පැමිණිලි ගොඩ ගැහැයි

Mohamed Dilsad

Leave a Comment