දේශීය

මෙරට PCR පරීක්ෂණ 51,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 51,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ (22) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 1970 ක් සිදුකිරීමත් සමගයි.

එය මේ දක්වා මෙරටදී එක් දිනයකදී සිදුකල වැඩිම පි සී ආර් පරීක්ෂණ සංඛ්‍යාවයි.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 51,094 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ඉලොන් මාස්ක් ට ඇමරිකානු ජනාධිපති අපේක්ෂකයෙක්ගෙන් පොරොන්දුවක්

Editor O

ඇමතිවරයෙක් ඇතුළු ආණ්ඩුවේ තිදෙනෙකුට එරෙහිව අධිකරණ නියෝගයක්

Editor O

ලංකාව ඇතුලු රටවලට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත අපනයනය තාවකාලිකව නතර කරයි

Mohamed Dilsad

Leave a Comment