දේශීය

කොරෝනා ආසාදිතයන් ගණන නැවතත් ඉහළට

(UTV | කොවිඩ් 19 ) –  ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 1068 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයන් 8 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

අද දිනයේ මෙතෙක් වාර්තාවී ඇති ආසාදිතයන් ගණන 13 ක්.

 

Related posts

උදයංග වීරතුංග රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ප්‍රංශ සමුළුව අතරතුර ජනපති හෙළිකළ අභියෝගය

Mohamed Dilsad

හීනටියන ප්‍රදේශයේ රිය අනතුරකින් කාන්තාවක් මරුට.පිරිසක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment