ක්‍රීඩා

එංගලන්ත කාන්තා පිළේ පුහුණුවීම් ඉදිරි සතියේදී ඇරඹේ

(UTV | එංගලන්තය) – එංගලන්ත කාන්තා ක්‍රිකට් පිළේ පුහුණු කටයුතු ඉදිරි සතියේ ආරම්භ කෙරෙන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.

පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන් පන්දු යවන ක්‍රීඩිකාවන්ගේ පුහුණු කටයුතු මුලින් ආරම්භ වන අතර, පිතිකරණ පුහුණු කටයුතු ජුනි 1 වන දා සිට ආරම්භ වීමට නියමිතයි.

එබැවින් ඉදිරි සති කිහිපය ඇතුළත පුහුණු වැඩමුළු සංවිධාන කරන බව එංගලන්ත කාන්තා ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේය.

Related posts

නවසීලන්තයට කඩුලු 10 ක ජයක්.

Mohamed Dilsad

ශූරයන්ගේ කුසලානය ජයගත් පාකිස්තාන කණ්ඩායම සිය මව් රටට පැමිණෙයි

Mohamed Dilsad

දඹුල්ල වයිකින්ග් හිමිකරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment