දේශීය

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය [RELEASE]

(UTV | කෝවිඩ්- 19) – කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන්ගේ ආදායම් – වියදම් වාර්තා ගැන පැෆරල් සංවිධානයෙන් උපදෙස්

Editor O

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment