සේයා පුවත

රත්නපුර දිස්ත්‍රික්කය ජලයෙන් යට වෙයි [PHOTOS]

(UTV | රත්නපුර) – ගෙවීගිය  පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නෙලූව සහ තවලම, රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, බලංගොඩ, කුරුවිට, ඇහැලියගොඩ, පැල්මඩුල්ල, සහ නිවිතිගල ප්‍රදේශවල ජනතාවටට විමසිල්ලෙන් සිටින ලෙස දන්වා තිබේ.

ඒ අනුව වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ රත්නපුරයට වන අතර එය මිලිමීටර් 193.3 ක්.

කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ කිරිඇල්ලට මිලිමීටර් 179 ක් සහ නෙලුව ප්‍රදේශයෙන් මිලිමීටර් 168.5 ක වර්ෂාපතනයක් සටහන් වී ඇති බවයි.

Related posts

ස්වසන රෝගීන් වෙනුවෙන් ගුවන් හමුදාවෙන් උතුම් සත්කාරයක්

Mohamed Dilsad

අද ක්‍රිකට් පුහුණුවීම් වලට වර්ෂාවෙන් බාධා

Mohamed Dilsad

සියළු ජාතීන් සුරක්ෂිත කරන බව හමුදාපතිවරයා සහතික වෙයි

Mohamed Dilsad

Leave a Comment