දේශීය

විදුලිය බිඳ වැටීම් 50000ක් යළි යථා තත්ත්වයට

(UTV | කොළඹ ) – අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය බිඳ වැටීම් සිදුවු ප්‍රදේශවල නිවාස 50,000කට පමණ විදුලි බලය ලබා දීම යථා තත්ත්වයට පත් කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අම්ෆන් සුලි කුණාටුව හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශ හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වය නිසා නිවාස රැසකට විදුලිය සැපයීම බිඳ වැටී තිබේ.

මේ නිසා පැය 24ක් තුළ එම නිවාසවලට විදුලිබලය සැපයීම යථා තත්ත්වයට පත් කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර විසින් ලංකා විදුලි මණ්ඩලයට උපදෙස් දී තිබේ.

Related posts

උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම ඇරඹේ

Editor O

අගමැති ආචාර්යය හරිනි අමරසූරියට විරුද්ධව මහාචාර්යවරයෙක් උසාවි යයි

Editor O

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment