දේශීය

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

(UTV | කොළඹ ) – හෙට (18) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ.

හෙට පස්වරු 5 ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මධ්‍යම කාරක සභාව රැස්වන බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක සඳහන් කළේය.

මහ මැතිවරණය ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කරන බව ද ඔහු කියාසිටියේය.

Related posts

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි ඉහළට

Mohamed Dilsad

පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය කොළඹදී මිලාදුන් නබි උත්සවය සමරයි

Mohamed Dilsad

නතාෂා ට ඇප

Mohamed Dilsad

Leave a Comment