දේශීය

පම්පෙමඩුව යුධ හමුදා කඳවුරේ නිරෝධායනයට ලක්වූ අවසන් පිරිසත් නික්ම යයි

(UTV | වන්නිය) – අද (17) වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් පම්පෙමඩුව යුධ හමුදා කඳවුරේ ස්ථාපිත කරන ලද නීරෝධායන  මධ්‍යස්ථානයේ දී සාර්ථකව දින 14 නිරෝධායනයට ලක්වූ අවසන් පුද්ගලයින් 31 දෙනා තම නිවෙස් බලා පිටත්ව ගියහ.

දින 14 සාර්ථකව නිරෝධායන ක්‍රියාවලියට ලක්වීම සම්බන්ධයෙන් සහතික පත්‍රයක්ද ඔවුනට පිරිනමනු ලැබීය.

මොනරාගල, තණමල්විල, ගම්පල, නුවර, සියඹලාන්ඩුව ආදී ප්‍රදේශවල පදිංචි ඔවුන් තම නිවෙස් බලා පිටත්ව ගියහ.

යුධ හමුදා නිළධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

ප්‍රංශ ජනාධිපති ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

අපරාධවලට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ගල් අඟුරු ටෙන්ඩරය සුදුසුකම් නැති සමාගමකට දීලා – පුබුදු ජාගොඩ

Editor O

Leave a Comment