දේශීයප්‍රමුඛ පුවත 1

අද රාත්‍රියේ සිට දිවයිනටම නැවතත් ඇඳිරි නිතිය

(UTV | කෝවිඩ්-19) – මුළු දිවයිනටම බලපාන පරිදි අද (06) රාත්‍රි 8.00 සිට ඇදිරි නිතිය පැනවේ.

පනවනු ලබන ඇදිරි නිතිය මැයි මස 11 වන සඳුදා අළුයම 5 දක්වා බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

මැයි මස 11 වන සඳුදා මෙලෙස කොළඹ ,ගම්පහ , කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වල ඇදිරි නිතිය තිබියදි ජන ජිවිතය හා ආයතන ක්‍රියාකාරිත්වය යථාතත්වයට පත් කිරිම ආරම්භ කිරිමට නියමිතව තිබේ.

ජනාධීපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එම දිස්ත්‍රික්ක වල රාජ්‍ය හා පෞද්ගලික අංශවල ආයතන 11 වන සදුදා සිට විවෘත කර පවත්වා ගෙන යායුතු බවයි.

Related posts

හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු ට එජාපයේ තනතුරක්

Editor O

ඩීසල් නෞකාවට මුදල් ගෙවයි

Mohamed Dilsad

කතානායකවරයාට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment