දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

(UTV | කෝවිඩ්-19) – ඊයේ (05) රාත්‍රී 11.30 වන විට මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් හයදෙනෙක් වාර්තා වී තිබේ.

ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 771 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 213 කි.

Related posts

පාසල්වලට මුදල් එක්රැස් කිරීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය අවලංගුයි

Mohamed Dilsad

චීන තානාපති නව ජනපති හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

පාඨලී, රාජිත ගැන භික්ෂූන් වහන්සේලා දැක්වූ අදහස් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment