ක්‍රීඩා

ලෝක පිහිණුම් ශූරතා තරගාවලිය කල් යයි

(UTV | කෝවිඩ් -19) – ලෝක පිහිණුම් ශූරතා තරගාවලිය 2022 වසරේ මැයි මාසය දක්වා කල් තැබීමට ජාත්‍යන්තර පිහිණුම් සම්මේලනය තීරණය කර තිබේ.

ඒ, කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් කල් දමන ලද ඔලිම්පික් උළෙලේ කාලසටහන් සමඟ ගැටීම වැළැක්වීමේ අරමුණෙන්.

මෙම පිහිණුම් තරගාවලිය 2021 වසරේ ජපානයේ ෆුකෝකා නුවර පැවැත්වීමට නියමිතව තිබුණි.

Related posts

ඔලිම්පික් සදහා ශ්‍රි ලංකික ක්‍රිඩක ක්‍රිඩිකාවන් 9 දෙනෙක්

Mohamed Dilsad

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය කල් යයි

Mohamed Dilsad

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩයින්ට විශේෂ දීමනාවක්

Mohamed Dilsad

Leave a Comment