ක්‍රීඩා

පකිස්තානයේ හිටපු නායිකා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

(UTV | පකිස්තානය) – පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා සානා මීර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ 2005 වසරේ පාකිස්ථානය නියෝජනය කරමින් මුල් වරට ක්‍රීඩා කළ ඇය සිය වසර 15 ක ක්‍රිකට් දිවිය තුළ එක්දින කඩුලු 151 ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 89 ක් ලබාගත් බවයි.

Related posts

ලෝක කුසලාන පරාජය ගැන කුසල් කටුනායකදී කතා කරයි

Mohamed Dilsad

ජේසන් රෝයිගේ වාර්තාගත ඉනිම

Mohamed Dilsad

කාන්තා මීටර් 5000 ඉසව්ව ශ්‍රී ලංකාව රනින් සරසයි

Mohamed Dilsad

Leave a Comment