දේශීය

වැලිසර නාවික සෙබලුන් අදත් PCR පරීක්ෂණවලට

(UTV | කෝවිඩ් -19) – වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබලුන් 400 දෙනෙක් අද (25) දිනයේ පී සී ආර් පරීක්ෂණවලට ලක් කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු පැවසුවේ එම වාර්තාවල ප්‍රථීඵල කඩිනමින් ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.

Related posts

රාජ්‍ය ආයතන වල මහජන දිනය වෙනස කෙරේ

Mohamed Dilsad

කර්මාන්ත ශාලාවල තොරතුරු රැස්කිරීමේ සංගණනයක් අරඹයි

Mohamed Dilsad

පූර්ණ සුවය ලැබූ 16 ක් රෝහල්වලින් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment