දේශීය

තවත් කොරෝනා ආසාදිතයෙක් සම්පූර්ණ සුව අතට

(UTV | කොවිඩ් 19) –  තවත් කොරෝනා ආසාදිතයෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 105 ක් දක්වා ඉහළ යනු ඇත.

Related posts

පක්ෂවලට මුක්කු ගහන්න සූදානමක් නැහැ – සර්වජන බලයේ නායක දිලිත් ජයවීර

Editor O

ජීවිතයට තර්ජන තියෙනවා ; ආරක්ෂාව දෙන්න ; වැලිගම ප්‍රා සභාපති දින කිහිපයකට පෙර පොලිස්පති ට ලිපියකුත් යවලා

Editor O

සාමාන්‍ය ජන සමාජයෙන් කොරෝනා වාර්තා වීමේ අඩුවක්

Mohamed Dilsad

Leave a Comment