දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා රෝගයෙන් සුවය ලැබූ පිරිස 104 දක්වා ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදනයවී සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 104 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් දෙදෙනක් අද (22) පූර්ණ සුවය ලබා නිවෙස් බලා පිටත්ව යාමත් සමගයි.

Related posts

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ගැන හොඳ අවබෝධයක් තිබෙනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති

Mohamed Dilsad

T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය

Mohamed Dilsad

ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment