දේශීය

කහ කුඩු සඳහා උපරිම සිල්ලර මිලක්

(UTV | කොළඹ ) – පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන ආකාරයට කහ කුඩු කිලෝග්‍රෑම් එකකට රුපියල් 750 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවයි.

අද‍(19) සිට මෙම උපරිම සිල්ලර මිල බල පැවැත්වෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

Related posts

IOC ඉන්ධන මිලත් ඉහළට

Mohamed Dilsad

පළාත් කීපයකට අදත් වැස්ස

Mohamed Dilsad

වැල්ලවත්තේ සිට කොළඹ දෙසට වන මංතීරුවේ රථ වාහන ධාවනයට සීමා

Mohamed Dilsad

Leave a Comment