දේශීය

මෙවර ගිනිකෙළි අනතුරු නැහැ

(UTV |කොළඹ ) – මෙවර අලුත් අවුරුදු සමයේදී ගිණිකෙළි අනතුරු වාර්තා නොවුණු බව සෞඛ්‍ය අංශය පවසයි.

 

නමුත් මෙවර අවුරුදු සමයේදී වැටීම් හේතුවෙන් සිදුවු අනතුරු 23 ක්, නිවසේ අනතුරු 20 ක්, ගැටුම් හේතුවෙන් සිදුවූ අනතුරු 11 ක්, මාර්ග අනතුරු 6 ක්, සේවා ස්ථානවල අනතුරු 5 ක්, ක්‍රීඩා කිරීමේදි සිදුවු අනතුරු 2 ක් සහ වෙනත් අනතුරු 20 ක් වාර්තා වි ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Related posts

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ට නව නිලධාරීන් පත් වෙති.

Editor O

ලංගම බස් ධාවනය නවතින ලකුණු

Mohamed Dilsad

අද පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment