දේශීය

මෙවර සිංහල හා හින්දු අවුරුද්ද නව වාර්තාවක් පිහිටුවයි

(UTV | කොළඹ) – සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනයේදී කිසිදු ගිණිකෙලි අනතුරක් වාර්තා නොවූ පළමු අවස්ථාව ලෙස මෙවර සෞඛ්‍ය වාර්තා අතරට එක්වන බව කොළඹ ජාතික රෝහල ප්‍රකාශ කරයි.

ඇඳිරි නීතිය හමුවේ ඊයේ දිනයේදී කිසිදු ගිණිකෙළි අනතුරක් වාර්තා වී නැති අතර , කෙසේවෙතත් මහාමාර්ග අනතුරු / ගෘහස්ථ අනතුරු වැනි සිදුවීම් හමුවේ ගතවූ පැය 24 තුළදී පුද්ගලයන් 87 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

 

Related posts

16 වන ‍බෙනඩික්ට් හිටපු පාප් වහන්සේ වෙනුවෙන් ජනපති ශෝක

Mohamed Dilsad

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය UGC යටතට – ජනපති කියයි

Mohamed Dilsad

දුරගමන් සේවා බස් සති අන්තයේදි සාමන්‍ය පරිදි ධාවනයට

Mohamed Dilsad

Leave a Comment