දේශීය

මෙරටින් නව කොරෝනා ආසාධිතයන් තිදෙනෙකු සොයා ගැනෙයි

(UTV| කොළඹ) –   අද දිනයේදී නව කොරෝනා ආසාධිතයන් තිදෙනෙකු සොයාගැනීමත් සමග මෙරට මුළු කොරෝනා රෝගීන් 146 දක්වා ඉහළ ගොස් ඇත.

යාපනය, මරදාන සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් මෙම නව රෝගීන් සොයාගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේය.

 

Related posts

වයඹ පළාත් නව ආණ්ඩුකාර ධුරයට අද්මිරාල් වසන්ත කරන්නාගොඩ

Mohamed Dilsad

CEYPETCO තෙල් මිල වැඩි වීමක් නෑ

Mohamed Dilsad

සංචරණ සීමා නිසා දුම්රියට කෝටි 46ක පාඩුවක්

Mohamed Dilsad

Leave a Comment