දේශීය

කෝවිඩ් 19 පරදවන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය

(UTV |කොළඹ ) – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයාන් (Mohammed bin Zayed Al Nahyan) ඇති වී තිබෙන COVID 19 වෛරස සම්බන්ධයෙන් ⁣විදේශ රටවල රාජතාන්ත්‍රිකයින් සමග වි⁣⁣ශේෂ සංවාදයක් පවත්වා ඇත.

එහිදී මෙරට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

මේ සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ නිල Twitter ගිණුමේ ඒ බව සදහන් වී තිබුනේ මෙලෙසිනි.

 

Related posts

පාසැල් දෙවන වාර නිවාඩුව ඔක්තෝබර් 09 සිට

Mohamed Dilsad

පොඩි ලැසීගේ ආරක්ෂාව ඉහළට

Mohamed Dilsad

වකුගඩු රෝගීන් සඳහා හදිසි දුරකතන අංක කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment