දේශීය

ජනාධිපති කාර්ය සාධක බලකායට සම සභාපතිවරයෙක්

(UTV | කොළඹ) – දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සම සභාපති ලෙස මේජර් ජෙනරාල්(විශ්‍රාමික) සුමේද පෙරේරා මහතා පත් කර තිබේ.

කෘෂිකාර්මික අංශයට අදාළ කාර්යයන් පරිපාලනය කිරීමට ඔහු අපේක්ෂා කරයි.

 

Related posts

කෙහෙළිය ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

දියතලාව කඳවුරේ සිසුන් 16 වනදා මුදා හැරෙයි

Mohamed Dilsad

තවත් ප්‍රදේශ රැසක හුදකලා තත්ත්වය ඉවතට

Mohamed Dilsad

Leave a Comment