දේශීය

ඇඳිරි නීතිය කඩකළ පිරිස පන්දහස ඉක්මවයි

(UTV |කොළඹ ) – පොලීසිය විසින් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 5185දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරණ ආකාරයට ඊයේ(27) උදෑසන 6.00යේ සිට අද(28) උදෑසන 6.00 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ පමණක් පුද්ගලයින් 1167 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම කාලය තුළ රථවාහන 260ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

පසුගිය 20 වනදින පස්වරු 6.00 සිට අද උදෑසන 6.00දක්වා කාලය තුළ තුළ පමණක් රථවාහන1293ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

Related posts

අමරපුර නිකායේ මහනායක, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් අපවත්වෙයි

Mohamed Dilsad

සීනි ආනයන බලපත්‍ර නිකුත් නොකිරිමට රජයේ තීරණයක්

Mohamed Dilsad

ත්‍රිකුණාමලය තෙල් ටැංකි 24ක් සංවර්ධනයට කැබිනට් අනුමැතිය

Editor O

Leave a Comment