විදෙස්

ඩුබායි ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමීමට පියවර

(UTV | කොළඹ) – එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සියළුම මගී සහ හුවමාරු ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අනිද්දා (25) සිට ගුවන් ගමන් සඳහා තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

ඔවුන් එලෙස පියවර ගෙන ඇත්තේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය අවම කිරීම සඳහායි.

Related posts

එක්සත් ජනපද සභානායකවරයාගේ තායිවාන සංචාරය චීනය විවේචනය කරයි

Mohamed Dilsad

ඉන්දියාවේ බන්ධනාගාරයක රැඳවියන්ටත් කොරෝනා

Mohamed Dilsad

දෙවැනි දිනයටත් වූහාන් හි කොරෝනා රෝගීන් වාර්තා නොවේ

Mohamed Dilsad

Leave a Comment