දේශීය

කොරෝනා ආසධිතයින් ගණන ඉහලට

(UTV|කොළඹ) – අනුරාධපුර රෝහලේ සිටි තවත් සිව්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙරට තුළ සිටින නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 76 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

Related posts

අගමැතිතුමාගේ විශේෂ ප්‍රකාශය අද පස්වරුවේ

Mohamed Dilsad

තද වැසි පිළිබද කාලගුණ නිවේදනයක්

Mohamed Dilsad

අද රනිල් – සජිත් හමුව

Mohamed Dilsad

Leave a Comment