දේශීය

ඇඳිරි නීතිය අවසන් වු වහාම සියලූම සමූපකාර විවෘත කිරීමට උපදෙස්

(UTV | කොළඹ) – රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය අවසන් වූ වහාම ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා සියලුම විවිධ සේවා සමූපකාර සමිතිවල පාරිභෝගික වෙළෙඳසැල් විවෘත කරන ලෙස සමූපකාර සංවර්ධන කොමසාරිස් සුවින්ද සිංගප්පුලි මහතා දැනුම් දී තිබේ.

සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා පැවසුවේ සමුපකාර වෙළෙඳසැල්වලට අත්‍යවශ්‍යවල ආහාර ද්‍රව්‍යවල හිඟයක් පවතින්නේ නම් තම පළාතේ සමුපකාර සංවර්ධන කොමසාරිස් මගින් එම භාණ්ඩ තොග ලබාගැනීමට කටයුතු කරන බවයි.

Related posts

දෙහිවල හැඩ කළ ඔරං ඔටන් මිය යයි.

Editor O

බත් පැකට්ටුවක සහ අනෙකුත් ආහාරවල මිල 10%කින් අඩු කෙරේ

Mohamed Dilsad

ජනාධිපති මාධ්‍ය අංශයට පත් කිරීම් කිහිපයක්

Editor O

Leave a Comment