Trending Newsඑසැන පුවත්දේශීය

දෙහිවල හැඩ කළ ඔරං ඔටන් මිය යයි.

දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටි එකම ඔරං ඔටං සත්ත්වයා මියගොස් ඇතැයි වාර්තාවෙයි.මියයන විට එම සත්ත්වයාට වයස අවුරුදු 15ක් පමණ වී තිබේ.

මෙම සත්ත්වයා දෙහිවල සත්ත්ව උද්‍යානයට ඉන්දුනීසියාවේන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු ගෝනි ඔරං ඔටං යුවළට දාව 2009 වර්ෂයේ දී උපත ලැබූ සත්ත්වයෙක් බවද සඳහන්.

Related posts

Heavy rainfall expected – Met. Department

Mohamed Dilsad

Showery condition expected to enhance – Met. Department

Mohamed Dilsad

ஜனாதிபதி – பிரதமர் மோடி புதுடில்லியில் சந்திப்பு

Mohamed Dilsad

Leave a Comment