දේශීය

නාමයෝජනා බාරගැනීම අද මධ්‍යහ්න 12 න් අවසන්

එම කාලය අවසන් වීමෙන් පසුව පැය එකහමාරක කාලයක් ඉදිරිපත් වූ නාමයෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

අද දිනයේ දී ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක්ම නාමයෝජනා භාරදීමට නියමිතව ඇත.

Related posts

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ළඟදීම පත් කෙරේ

Mohamed Dilsad

කොළඹ නිවාස සංකීර්ණයක හුදෙකලා බව ඉවතට

Mohamed Dilsad

LITRO සහ LAUGFS ගෑස් සමාගම් දෙකට අභියාචනාධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment