දේශීය

සජිත්ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇරයුමක්

(UTV| කොළඹ) –  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාට සමගි ජන බලවේගය සමග එක්වන ලෙසට ආරාධනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මෙම ආරාධනය සිදුකළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (24) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තමන් ඇතුළු කණ්ඩායම නිර්මාණය කරන ජනතාවාදී ගමනට සමගි ජන බලවේගය සමග එක් වන ලෙසට ශ්‍රීලනිපයේ ගම් , බිම් මට්ටමේ සියලුම දෙනාට මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා ආරාධනා කර සිටියේය.

එහිදී සග, වෙද, ගුරු, ගොවි කම්කරු සියලු දෙනාට ආදරයෙන් ආරාධනා කර සිටින බවද විපක්ෂ නායකවරයා පැවසුවා.

Related posts

සිංහල අලුත් අවුරුද්දට පෙර රියැදුරු බලපත් ඔන්ලයින් ක්‍රමයට

Editor O

එලඹෙන 2026 වර්ෂයේ නිවාඩු දින මෙන්න

Editor O

නීතිඥ සාලිය පීරිස් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට

Mohamed Dilsad

Leave a Comment