සේයා පුවත

කෝටි 10 ක රත්තරන් කිලෝ 14 ක් නාවික හමුදා විසින් අත්අඩංගුවට ගනී

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (14) වන දින මාදගල් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්තරන් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත. 

Related posts

කොරෝනාවෙන් මියගිය දෙවැනි පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකෙරේ

Mohamed Dilsad

නැඳුන්ගමුවේ රාජා මහනුවර ගිය හැටි

Mohamed Dilsad

දිවයිනට පැමිණි චීන දූත පිරිස අගමැති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment