දේශීයප්‍රමුඛ පුවත 1

අගමැති මහින්ද අද මන්ත්‍රී ප්‍රශ්න සඳහා පිළිතුරු දෙයි

අද(05) පළමුවරට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් යොමුකරන ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට නියමිතය.

ඒ සඳහා පස්වරු 1 සිට 1.30 දක්වා ඒ සඳහා කාලය වෙන් කර ඇත.

පාර්ලිමේන්තුව අද පස්වරු 1ට යළි රැස්වන අතර මෝටර් වාහන පනත යටතේ වන නියෝග කිහිපයක් විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

රජයේ සංස්ථා සභාපතිවරුන්ට දීමනා සීමා කරේ

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

රාජ්‍ය ආයතන ගණනක් ඈවර කිරීමට ගත් තීරණය ගැන ආණ්ඩුව කරුණු වසන් කරනවා – දුමින්ද නාගමුව

Editor O

Leave a Comment