දේශීය

එජාප කෘත්‍යාධිකාරියට සාමාජිකයින් පත් කිරීම ඉදිරියේදී

(UTV | කොළඹ) – පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයන් පත් කිරීම ඉදිරි සති දෙක තුළදී සිදුකිරීමට නියමිතයි.

පසුගිය දින කිහිපයේ පක්ෂය තුළ පවතින නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් ද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුනු අතර ඒ පිළිබඳව මේ වන විටත් තීරණයට පැමිණ නොමැති බවට වාර්තා වේ.

Related posts

ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 120,000 ක් දිවයිනට

Mohamed Dilsad

ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධව විශේෂ කමිටුවක්

Mohamed Dilsad

හිටපු යුද හමුදාපති ජෙනරාල් බලගල්ල අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment