විදෙස්

ග්ලෝරියා සුළි කුණාටුවෙන් පුද්ගලයින් 13 ක් ජීවිතක්ෂයට

(UTV | ස්පාඤ්ඤය ) – ස්පාඤ්ඤයේ ග්ලෝරියා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එරටට දින ගණනක සිට බලපා ඇති අධික වර්ෂාව තත්ත්වයත් නිසා මෙම සුළි කුණාටු තත්ත්වය හටගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙක් අතුරුදහන් වි ඇති බවත් දේශගුණික විපර්යාස හේතුවෙන් මෙලෙස ස්පාඤ්ඤයට අධික වර්ෂාව සහිත කාලගුණයක් බලපා ඇති බවත්  එරට ආපදා අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ගාසාහි රෝහල් සුසාන භූමි බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Mohamed Dilsad

නයිජීරියාවේ පාසල් ළමයින් පැහැර ගැනීමේ සැලසුමක් ව්‍යර්ථ වෙයි

Mohamed Dilsad

තුර්කියේ අධිකරණ ශාලාවකට එල්ල වූ ප්‍රහාරයකින් සිව්දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment