Trending News

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග විභාගය අද

(UTV | ඇමරිකා) -අද (21) ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එරට සෙනෙට් මණ්ඩලයේ දෝෂාභියෝග විභාගය ආරම්භ වේ.

ජනපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරෙන චෝදනාව වන්නේ තම දේශපාලන ප්‍රතිවාදියාට එරෙහිව කටයුතු කිරීම සඳහා විදේශ රටක නායකයෙකුගේ සහය පැතීමයි.

මෙලෙස ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් ක්‍රියාත්මක වන්නේ 03 වන අවස්ථාව මෙය වේ.

Related posts

ඉහළම, ආයතනයකට මාලිමා ආණ්ඩුවෙන් පත් කළ සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි.

Editor O

Water filling of Kalu Ganga-Moragahakanda commenced

Mohamed Dilsad

අපදාවට පත්වුවන් වෙනුවෙන් සියළු පහසුකම් සැලසීමට කඩිනම් පියවර – ඇමති දුමින්ද

Mohamed Dilsad

Leave a Comment