දේශීය

කොළඹ සරසවියේ 12 ක් අත්අඩංගුවට

(UTV| කොළඹ)  – සිසුන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් සිසුන් දෙදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියකට අදාළව කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සිසුන් හෙට(11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අද එන්නත් ලබාදෙන ස්ථාන

Mohamed Dilsad

අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට

Mohamed Dilsad

ෆේස්බුක් ගිණුම් ලක්ෂ 20ක් අත්හිටුවීමට ක්‍රියාමාර්ග

Mohamed Dilsad

Leave a Comment