ව්‍යාපාරික

ලබුදූව වී පර්යේෂණ ආයතනය නව වී ප්‍රභේදයක් හදුන්වා දෙයි

(UTV | ගාල්ල) – ගාල්ල – ලබුදූව වී පර්යේෂණ ආයතනය විසින් එල් – ඩී 253 නමින් නව වී ප්‍රභේදයක් හඳුන්වා දී තිබේ.

මෙම ප්‍රභේදය මගින් හෙක්ටයාරයකට වී බුසල් 100 කට වැඩි අස්වැන්නක් ලබාගැනීමේ හැකියාව පවතී.

ඒවා වියළි සහ තෙල් කලාප වල වගා කළ හැකි වීම ද විශේෂත්වයක් වන අතර , දින 75 කින් එහි අස්වැන්න ලබාගත හැකි වීම ද විශේෂත්වයකි.

වී පර්යේෂණ ආයතනය සඳහන් කළේ මෙය පලිබෝධ හානිවලට මෙන්ම රෝග කාරකයන්ට ද ඔරොත්තු දිය හැකි වී ප්‍රභේදයක් බවයි.

Related posts

මත්පැන් මිල පහළ දමන බවට පළවූ වාර්තා අසත්‍යයි – සුරාබදු දෙපාර්මේන්තුව

Editor O

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ලබන සතියේ දිවයිනට

Editor O

උත්සව සමයේ දී කුකුල් මස් කිලෝවක් රුපියල් 450 කට

Mohamed Dilsad

Leave a Comment