ප්‍රමුඛ පුවත 1

ඇඹිලිපිටියේ රිය අනතුරකින් 3කු මිය යයි

(UTV | කොළඹ) – අද උදෑසන 05.00ට පමණ ඇඹිලිපිටිය සංඛපාල ප්‍රදේශයේ දී සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

බස් රථයක් සහ කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් මියගොස් ඇත්තේ කුඩා ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් තිදෙනෙක් බව පොලිසිය පවසයි.

තුවාල ලැබු තවත් දෙදෙනෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කටුකුරුන්ද බෝට්ටු අනතුරට සම්බන්ධ බෝට්ටුකරු බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

අයවැය 2018 වැයශීර්ෂ විවාදය අදත්

Mohamed Dilsad

පළමුව කැබිනට් අමාත්‍යවරු 20 ක් දිවුරුම් දීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment