ප්‍රමුඛ පුවත 1

පළමුව කැබිනට් අමාත්‍යවරු 20 ක් දිවුරුම් දීමට සුදානම්

(UTV| කොළඹ) – නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 20 දෙනෙකු අද (19) හෝ හෙට(20) දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ඉතිරි අමාත්‍යවරුන් සිකුරාදා (21) දිනයේදී දිවුරුම් දෙන බවද වාර්තාවේ.

එසේම එක්සත් ජාතික පෙරමුණූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර භාර නොගැනීමට තීරණය කර ඇති බවද පැවසේ.

19 වන සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් නොමැති නම් අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට සීමා කළ යුතුය.

එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් අමාත්‍ය ධුර ලැයිස්තුව ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බවට එක්සත් ජාතික පක්ෂ නිල ටිව්ටර් ගිණූමෙහි පණිවිඩයක් තබා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාධ්‍ය ආයතන වගකීමෙන් කටයුතු කල යුතුයි – මංගල [VIDEO]

Mohamed Dilsad

විදුලි පේණු සහ කෙවෙනි සඳහා නව ප්‍රමිතීන් හෙට සිට

Mohamed Dilsad

පොලිස් අත්අඩංගුවෙන් මිදී පානදුර රෝහලේ සැකකරුවන් 2 දෙනෙකු පලා යයි

Mohamed Dilsad

Leave a Comment