ප්‍රමුඛ පුවත 1

නේවාසිකව සිටි රෝගියෙකු 6 වන මහලෙන් වැටි මිය යයි

(UTV | කොළඹ) – කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු එහි 6 වන මහලෙන් වැටී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ විජේරත්නපුර පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය කියා සිටියේ මෙම පුද්ගලයා සිරුරේ ඇති වූ තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔහු මීට දින කිහිපයකට පෙර රෝහල්ගතව තිබෙන බවයි.

ඔහු සිය දිවි හානි කර ගත්තා ද යන්න පිළිබදව පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලංකා විදුලිබල මණ්ඩලයේ ණය පිලිබඳ ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

LTTEයට එරෙහිව ගෙන ගිය සටන ගැන හිටපු ජනපති ඉන්දියාවේදී කියූ දේ

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment