ප්‍රමුඛ පුවත 1

ලංකා විදුලිබල මණ්ඩලයේ ණය පිලිබඳ ප්‍රකාශයක් [VIDEO]

(UTV | කොළඹ) – ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසර අවසාන වනවිට රුපියල් කෝටි විසි දහසක ණය උඟුලක සිරවී සිටින බව අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයාගේ පත්වීම් ලිපිය ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම ගැසට් පත්‍රය නිකුත් වෙයි.

Mohamed Dilsad

නවක වදය ලබාදුන් විශ්වවිද්‍යාල සිසුන් 19 දෙනා යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

නව පාර්ලිමේන්තුව ලබන 20 වනදා රැස්වෙයි [GAZETTE]

Mohamed Dilsad

Leave a Comment