ප්‍රමුඛ පුවත 1

ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම ගැසට් පත්‍රය නිකුත් වෙයි.

(UTV| කොළඹ) –  ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (07) දිනයේ නිකුත් කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් පත් කරන ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ අනුමැතියකින් තොරව ත්‍රිපිටකය නැවත මුද්‍රණය හෝ සංස්කරණය තහනම් වේ.

ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කෙරුණේ මාතලේ අලු විහාරයේදී පසුගිය ජනවාරි 05 වනදා පැවති උත්සවයකදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නෞකාවකින් වැටී විදේශිකයෙකු මියයාම ගැන පොලිස් පරීක්ෂණ

Mohamed Dilsad

පූජ්‍ය බෙන්තර ජිනානන්ද ස්වාමින් වහන්සේට ගාලූ කෝරළයේ ප්‍රධාන සංඝනායක ධූරය පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානය කෙරේ

Mohamed Dilsad

බන්ධනගාර රැඳවියෙකු ජනාධිපතිගෙන් කළ ඉල්ලීම ඉටු වෙයි

Mohamed Dilsad

Leave a Comment