ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව විසුරුවා හරිම සම්බන්ධයෙන් ජනපතිගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබන මාර්තු මස 03 වනදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බව අද (20) විදේශීය මාධ්‍ය ආයතනවල වල දේශීය ප‍්‍රවෘත්ති ලේඛකයින් හමුවූ අවස්ථාවේදී ප‍්‍රකාශ කර තිබේ.

ජනාධිපති කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බාලදක්ෂ සේවයට කැපවූවන්ට ජනපති අතින් රජත සිංහ සම්මාන

Mohamed Dilsad

වෙසක් සතිය 7 වන දා සිට 13 වන දා දක්වා

Mohamed Dilsad

ත්‍රිරෝද රථයක් ගිනි ගනී

Mohamed Dilsad

Leave a Comment