ප්‍රමුඛ පුවත 1

ත්‍රිරෝද රථයක් ගිනි ගනී

(UTV| කොළඹ) – ත්‍රිරෝද රථයක් ගිනිගෙන තිබෙනවා.

අද උදෑසන කොළඹ දෙසට ධාවනය වෙමින් තිබු ත්‍රිරෝධ රථයක් නෙලුම් පොකුණ ආසනයේදී ගිනි ගැනීමට ලක්ව ඇත.

ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ගිනි ගන්නා අවස්ථාවේ එහි සිටි රියදුරු පිටතට පැනගෙන තිබේ.

පසුව ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දැමූ අතර මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩොලරයක විකුණූම් මිල 184 යි..

Mohamed Dilsad

ජනපති ඉරානය බලා පිටත් වෙයි

Mohamed Dilsad

පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක්

Mohamed Dilsad

Leave a Comment