ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ රතු එළි

(UTV | කොළඹ) – පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික් 3 කට නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ නුවරඑළිය / මාතලේ සහ මහනුවර දිස්ත්‍රික් සඳහා එය වලංගු වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංවීම ජාතික මහා සමුළුව අද

Mohamed Dilsad

උතුරු පළාත් සභාවේ නව අමාත්‍යවරුන් දෙදෙනෙකු දිවුරුම් දෙයි

Mohamed Dilsad

2019 වසරේ බී.සී ආකෘති පත්‍ර බෙදාහැරිමේ කටයුතු අද ආරම්භ වේ.

Mohamed Dilsad

Leave a Comment