ප්‍රමුඛ පුවත 1

පාඨලී රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ [VIDEO]

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් හිටපු ඔහු අද අලූත්කඬේ අංක හතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එකාබද්ධ වර්ජනය දා සේවයට නොපැමිණි ගුරුවරු ගැන තොරතුරු සොයයි

Mohamed Dilsad

බුර්කාව තහනම් කලයුතු බවට කැබිනට් යෝජනාවක්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය සහ අපරාධ පිලිබඳ දැනුම් දීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment