ප්‍රමුඛ පුවත 1

ලේක් හවුස් හිටපු ප්‍රධානියෙකුට සිදුවූ ප්‍රහාරය ගැන අකිලගෙන් ඉල්ලීමක් [VIDEO]

(UTV | කොළඹ) – ලේක් හවුස් නව මාධ්‍ය අංශයේ හිටපු ප්‍රධානී මධුක තක්සල හට සිදු වූ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් වහාම විනයානුකූල පියවරක් ගන්නා ලෙස තොරතුරු සංනිවේදන තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන හට ලිපියක් යොමු කරමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මස්කෙළිය රෝහලේ ගින්නක්

Mohamed Dilsad

උතුරු-නැගෙනහිර පළාත්වල වෛද්‍යවරුන් හෙට වර්ජනයේ

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමේ කාලය දිගු කෙරේ

Mohamed Dilsad

Leave a Comment