විදෙස්

නයිජර් දේශ සීමාවේ හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් 83 ක් මරුට

 

(UTV| කොළඹ) –  මාලි සමඟ නයිජර් දේශ සීමාවේ පිහිටි හමුදා කඳවුරකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 83 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මේ වන විට කිසිදු සංවිධානයක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පිලිපීන ජනාධිපතිවරණයට බොක්සිං ශූරයෙක්

Mohamed Dilsad

ප්‍රංශ ජනාධිපතිගෙන් එරට ජනතාවට විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

කොලොම්බියිවේ බෝට්ටු අනතුරක් .6ක් මරුට

Mohamed Dilsad

Leave a Comment