ප්‍රමුඛ පුවත 1

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට

 

(UTV| කොළඹ) –  මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා සහීඩ් මහතා තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (04) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

මෙම සංචාරය අතරතුරදී මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතයි.

විශේෂ අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයේදී මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යවරයා පිළිගනු ලැබූවේ දකුණු ආසියානු හා සාක් කලාපයේ අධ්‍යක්ෂ ජෙනරාල් අරුණි රණරාජා මහත්මිය විසින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා වෛරසය නිසා මිය ගිය පුද්ගලයින් ගණන 258 ක්

Mohamed Dilsad

උතුරු නැගෙනහිර සංවර්ධනයටත්, යුද්ධයෙන් අවතැන්වූ ජනතාව නැවත පදිංචිකිරීමටත් මෙවර අයවැයෙන් වැඩි අවධානයක් – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

Leave a Comment