ප්‍රමුඛ පුවත 1

එජාප විශේෂ හමුවක් අද සිරිකොතදී

 

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විපක්ෂ නායක ධූරය සහ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමට අද (05) සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා තිබේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව පස්වරු 03 ට ආරම්භ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාපෙ පක්ෂ නායක රැස්වීම අද [VIDEO]

Mohamed Dilsad

දුම්රියක ගැටී වන අලි තිදෙනෙකු මරුට

Mohamed Dilsad

නීතිඥවරියක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment